ඔබේ මුහුණේත් දොඩම් ගෙඩියක පොත්ත වගේ හැමතැනම සිදුරුද? මෙන්න ප‍්‍රතිකාර ගෙදරදීම කරල බලන්න

ඔබේ මුහුණට අවශ්‍යම සත්කාරයක් ගොඩාක් දෙනාට තියෙන ප‍්‍රශ්ණයක් තමයි මුහුණේ දොඩම් ගෙඩියක පොත්තක් වගේ තියෙන පුංචි සිදුරු. ඉතින් ඒවා සම්පුර්ණයෙන්ම ඉවත් කරන්න හොඳම දේ තමයි බේකින් සෝඩා කියන්නේ. ඉතින් ඔබේ මුහුණේත් මෙවැනි පුංචි සිදුරු තිබෙනවානම් ඔබත් මේ සත්කාරය කර බලන්න.

මේ පියවර කරන්න
01. ඔබ පාවිච්චි කරන සබන් හෝ ෆෙස් වොෂ් මගින් ඔබේ මුහුණ හොදින් පිරිසිදු කරගන්න.
02. දැන් බේකින් සෝඩා මේස හැදි දෙකක් ඔබේ අල්ලට ගන්න .
03. දැන් එයට වතුර බිංදු කිහිපයක් දමා ඔබේ මුහුණේ ආලේප කරන්න
04. මෙම ආලේපනය මුහුණේ තවර දැන් ඔබේ මුහුණ සෙමෙන් කවාකාරව මසාජ් කරන්න.
05. විනාඩි 10ට පමණ පසු සෝදා හරින්න.
අපි denumalokaya වෙතින් ඔයාට කියපු මේ සත්කාරය දිගටම කරන්න ඔබට හිතා ගැනීමටවත් නොහැකි ප‍්‍රතිඵල ඔබට ලැබේවි.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment