වැඩිහිටියන්ට තන කිරි බොන්න හොදද? - ඒය ඔබගේ දරුවාට කරන අසාධාරණකමක්ද?

තන කිරි, නැත්තම් මව්කිරි කියන්නේ ඔනෑම මනුස්සයකුගේ ජීවයෙහි මූලිකම සාධකයයි. ඔබ දන්නවා ඔඛේ මව ද ඇයගේ ලේ කිරි කර ඔබට පොවා ඇත.
අද අපි කතා කරන්නේ යන්නේ වැඩිහිටියන්ට තන කිරි බොන්න හොදද යන්නයි. බොහොවිට කාන්තාවකට තන කිරි ජනනය වන්නේ ගැබිනි සමයේ අවසාන භාගයේ හෝ දරුවකු බිහිවීමෙන් අනතුරුවයි.සමහරක් කාන්තාවන් ගැබිනි සමයේ සිදුකල අයහපත් පුරුදු (මත්පැන් සිගරට් වැනි දෑ භාවිත කිරීම) නිසා මව්කිරි ජනනය නොවීමටද ඉඩ ඇත. ඒසේම ස්වභාවිකවම මව්කිරි ජනනය වන්නේ තම දරුවාට අවශ්‍ය වන ප්රමාණයට පම‚. ඒම නිසා ඔබ සහකාරිය දරුවකු බිහිකිරීමෙන් පසු ලිංගිකව හැසිරීමේදි වුවද ඇයගේ තන කිරි පානය කිරීමෙන් වලකින්න. ඒය ඔබගේ දරුවාට කරන අසාධාරණකමකි.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න........
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment