දිනපතා ලිංගිකව එක් වීම හදවතට හොඳ බව අලූත්ම සමීක්ෂණයකින් හෙළි වේ

නිව් යෝර්ක් විශ්ව විද්‍යාලයේ සිදු කරන ලද අලූත්ම සමීක්ෂණයකට අනුව සංසර්ග ක්‍‍්‍රියාවලිය සහ ස්වයන්වින්දනයේ දීම මගින් සිරුරට විවිධ වාසි සැලසෙනවා.

මින් ප‍‍්‍රධානතම කරුණක් වන්නේ එම ක්‍‍්‍රියාවලියේදී සිරුරේ ඇති වන හෝමෝනමය ක්‍‍්‍රියාවලින්ගේ ප‍‍්‍රතිපලයක් ලෙස
හදවත් රෝග වලින් ආරක්ෂාව සැලසීමයි.

මෙහිදී ඇති වන මානසික තෘප්තියට හේතුව වන්නේත් මෙම හෝමෝනමය උත්තේජන ක්‍‍්‍රියාවලියයි. මෙහි ප‍‍්‍රධාන කාර්යයක් ඉටු කරන ඔක්සිටොසින් නම් හෝමෝනය සතුට ඇති කිරීමට හේතු වනවා. ලිංගික ක්‍‍්‍රියාවලියේ තෘප්තියට බලපාන්නේ එයයි. මේ නිසාම මෙය ඛදඩැ ්‍යදරපදබැ ලෙසත් හඳුන්වනවා.
සිරුරේ ලේ ගමනාගමනය හොඳින් සිදු වීමටත් හදවත හොඳින් ක්‍‍්‍රියාකාරී වීමටත් අවශ්‍ය හෝමෝනමය ක්‍‍්‍රියාවලින් රාශියක් එල්ක් වර ක්‍‍්‍රියාත්මක වීමෙන් සිරුරට ඇති වන මෙම තත්වය ආහාර හෝ ඖෂධ මගින් මෙතරම් වේගවත්ව ක්ෂණයෙන් ලබා ගත නොහැකි බවටත් මත පල වෙනවා.
මේ නිසා හදවත් රෝග එන්න එන්නම වැඩි වන මේ කාලේ සංසර්ගය සහ සවයන් වින්දනය මගින් හදවතට වන්නේ වාසියක්.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment