යෝනි මාර්ගයට සුදුළූනු ගෙඩියක් ඇතුල් කරගත් ඇයට සිදු වූ දෙය නිසා ඇය බොහොම සතුටට පත් වුනා

අද අපි කියන්නේ එක්තරා කාන්තාවකට සිදු වූ දෙයක් පිළිබදව . යෝනි මාර්ගයේ ආසාදන තත්ත්වයට බෙහෙත් කිරීමේදී තමයි ඇයට මෙය හමු වුනේ.

යෝනි මාර්ගයේ ආසාදන තත්ත්වයෙන් පීඩා විදී ඇය සෑම බෙහෙතක් වර්ග ක‍්‍රීම් වර්ග ආලේප කරත් ඇයට එයට සහනයක් ලබා ගත නොහැකි වුණා ඉතින් ඇය අන්තර්ජාලය තුළින් එයට ස්වභාවික ප‍්‍රතිකාරයක් සොයා ගත්තා. ඒ තමයි සුදුළූනු ඉතින් ඔබ දන්නවානේ සුදුළුනු කියන්නේ ලෝකෙම පිළිගත් සුපර්ෆුඞ් එකක් කියලා ඇය සුදුළූනු භාවිතා කළා ඇගේ යෝනි මාර්ගයේ ආසාදන තත්ත්වයට ඔබ පුදුම වේවි. මෙය ඇගේ ආසාදන සියල්ල ඉවත් කරා මෙහෙමයි ඒක කරන්නේ.
පළමුව සුදුළූනු බිකක් ගෙන එහි පොත්ත ඉවත් කර සෝදා ගන්න ඉන්පසු ඉදි කටුවක් ගෙන නූලක සුදුළූනු බික අමුනා ගන්න ගැලවෙන්න නොදී අමුනා ගන්න. දැන් මෙය ඔබේ යෝනි මාර්ගයට ඇතුළු කරන්න පැය 12කට පසුව ඉවත් කරන්න. ආසාදනය හොඳ වනතුරු මෙය කරන්න ඔබේ අසාදන මෙයින් ඉවත් වී යයි.
ලිංගික එක් වීමකට පසු ඔබ ඔබේ යෝනි පෙදෙස හොදින් සෝදා හරින්න එයින් ඔබට ලිංගික ආසාදන අඩු කරගත හැකි අතර ඔබටත් මෙවැනි ආසාදනයක් ඇති වූවොත් ඔබත් ඉහත සත්කාරය අත්හදා බලන්න.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment