දවසක් හෝ මුත‍‍්‍රා දැවිල්ල හැදිලා තියේනම් අනිවාර්යෙන්ම ගෙදරදී මේ දේ කරන්න

උදෑසන ආහාරයට ලබා ගත යුත්තේ ගතට ශක්තිය ලබාදෙන ක්‍‍්‍රියාශීලි බව ගෙන දෙන ආහාරයි’ උදෑසන ආහාරය සඳහා බත් වෙනුවට තම්බාගත් මුං ඇට අහාරයට එකතු කරගැනීම මගින් සිරුරට බොහෝ ප‍‍්‍රතිලාභ අත් කරගත හැකියි’ මුං ඇට පොල් හා ලූ‍ණු මිරිස් සමග ආහාරයට ගැනීමට බොහෝ දෙනා ප‍‍්‍රිය කරයි’

ප‍‍්‍රධාන වශයෙන් මුං ඇට ධාන්‍යයක් ලෙස හදුන්වන අතරම එහි පිෂ්ඨය අඩංගු වේ’ ඒ වගේම තෙල් අඩංගු නොවේ’ මුලිකවම මුං ඇට මගින් ශරීරය සිසිල් කරන අතර වැඩි පුර දහඩිය පිටවන සිරුරු සඳහා මුං ඇට වඩා යෝග්‍ය වේ’ මුත‍‍්‍රා”මළ පිටවීම මනාලෙස පාලනය කරයි’මළ බද්ධය හා පාචනය ආදී රෝගයන් සඳහා ඉතාමත් සුදුසු ආහාරයකි’
පිත සම්බන්ධ රෝගයන් සඳහාද ඇස් වල සුදු ඇතිවීම මෙන්ම තවත් ඇස් ආශ‍‍්‍රිත රෝග සඳහා වඩාත් සුදුසු වේ’ සිරුරේ අධික ලෙස පිටවන දහඩිය පාලනය කිරීමට”මුත‍‍්‍රා දැවිල්ලට”උෂ්ණ හේතුවෙන් සිරුරේ ඇතිවෙන යම් යම් අපහසුතාවන් වලට මුං ඇට තම්බාගත් වතුර පානය කිරීම මනා ඖෂධයකි’
රුධිරයේ යම් යම් සංකුලතා හේතුවෙන් හටගන්නා සම ආශ‍‍්‍රිත රෝගයන් වලටද මුං ඇට බොහෝ උපකාරී වේ’ සමේ ගැටළු ඇතිවූ විටෙක මුං ඇට තම්බා අඹරා සමේ ආලේප කිරීම කරනු ලබයි’කැළැල්”ලප”කුෂ්ට ආදියටද මුං ඇට යනු දිව්‍යමය ඖෂධයකි’
පිෂ්ටය අධික ලෙස අඩංගු නොවන බැවින් බඩ පිපුම කොලෙස්ටරෝල් වැනි රෝගයන් වල අවදානමක් මෙමගින් ඇති නොවේ’ මුං ඇට තම්බාගත වතුර පානය කිරීම මගින් කුසගින්න වැඩි කර ආහර රුචිය වඩවයි’ බොහෝ සෙයින් කෙට්ටු පුද්ගලයන් සඳහා වැදගත් වේග
සිරුර සිසිල් කරවන ආහාරයක් නිසාවෙන් බොහෝ උෂ්ණ කාලගුණික තත්වයන් පවතින කාලයට ආහාරයට ගැනීම මගින් තොල් පැලීම්”විලූ‍ඹ පැලීම් ආදී තත්වයන් මග හරවා ගත හැකියි’ සිසිල් ආහාරයක් ලෙස හැදින්වුවත් සෙම හා ඒ ආශ‍‍්‍රිත රෝගයන් මුං ඇට මගින් වලක්වාගත හැකියි’ උදෑසන ආහාරයට වගේම රාත‍‍්‍රී ආහාරයටද එකතු කරගැනීම මගින් ශරීරය නිරෝගිව පවත්වා ගත හැකියි’

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment