අපේ ගැහැණු දරුවන්ට තියෙන හිසකෙස් ප‍්‍රශ්ණවලට හා ඔයාගේ සම තවත් පැහැපත් කරගන්න ඒ වගේම ඇඟත් පොඞ්ඩ පොඞ්ඩ ෂේප් කරගන්න හොඳම පානයක් අපි දැන් lowa wata හරහා ඔයාලට කියලා දෙනවා.
ඒ තමයි කරපිංචා ග‍්‍රීන් ටී මේක හදාගෙන හැමදාම බොන්න කවදාවත් අහල නැති උනත් කරපිංචා තේ පැරණි කාලයේ ඉදන් පැවත එන පානය ඉතින් ඔබත් හදාගෙන බොන්න.
කරපිංචා ග‍්‍රීන් ටී හදන ආකාරය
කරපිංචා කොළ අහුරක් ගන්න නටුත් සමග අහුරක් මදිවගේ නම් ඔබේ කෝප්පේ ප‍්‍රමාණයට කරපිංචා දමා පැහෙන වතුර කෝප්පයට දමා එයට කරපිංචා දමන්න. එය තැම්බුනු පසුව එයට දෙහි බිංදු කිහිපයක් දමා පානය කරන්න.
0 comments :
Post a Comment