නිල් චිත්‍රපටවල තියෙන මේ දේවල් කවදාවත් සැබෑ ජීවිතයෙදි නම් කරන්න එපා.

අද සමාජයේ ගොඩාක් දෙනා නිල් චිත්‍රපට නරබනවා. මේ පෝස්ට් එක කියවන ඔයාත් අනිවාර්යෙන්ම මේ වෙනකොට බලලා ඇති. ඒකට ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. එහෙත් මේ දැන් කියන්න යන දේ හුගාක්ම අදාල වන්නේ පිරිමි පාර්ශවයේ අයටයි. නිල් චිත්‍රපටයක් බැලුවාම ඒකේ තියෙන ඇතැම්දර්ශන අපේ හිත ඇතුලේරැදිලා තියෙනවා. එහෙම උනාම වෙන්නේ සැබෑ ජීවිතයේදීත් කාන්තාවක් සමග ලිංගිකව එක්වීමේදී අර නිල් චිත්‍රපටයේ තිබ්බ විදිහට කරන්න ඕනි කියලා අපේ හිත ඇතුලේ තියෙනවා. ඒක ඇත්තටම හුගාක් භයානක දෙයක්. මෙන්න මේ කියන දේවල් කවදාවත් සැබෑ ජීවිතයේදීනම් කරන්න යන්න එපා !
video එක පහලින් කිල්ක් කර නරම්බන්න

පරුෂ වචනයෙන් සහකාරියට කතා කිරීම.
නිල් චිත්‍රපට වල කතා කරන තරමක් සහකාරියට කතා කරන්නේ පරුෂ වචනයෙන් නේ. හැබැයි සැබෑ ජීවිතයේදී නම් එහෙම කරන්න යන්න එපා. එහෙම උනොත් සහකාරිය ඔයාව දාලා යයි
නිල් චිත්‍රපටවල තියෙන මේ දේවල් කවදාවත් සැබෑ ජීවිතයෙදි නම් කරන්න එපා.
අද සමාජයේ ගොඩාක් දෙනා නිල් චිත්‍රපට නරබනවා. මේ පෝස්ට් එක කියවන ඔයාත් අනිවාර්යෙන්ම මේ වෙනකොට බලලා ඇති. ඒකට ගැහැණු පිරිමි කියලා භේදයක් නැහැ. එහෙත් මේ දැන් කියන්න යන දේ හුගාක්ම අදාල වන්නේ පිරිමි පාර්ශවයේ අයටයි. නිල් චිත්‍රපටයක් බැලුවාම ඒකේ තියෙන ඇතැම්දර්ශන අපේ හිත ඇතුලේරැදිලා තියෙනවා. එහෙම උනාම වෙන්නේ සැබෑ ජීවිතයේදීත් කාන්තාවක් සමග ලිංගිකව එක්වීමේදී අර නිල් චිත්‍රපටයේ තිබ්බ විදිහට කරන්න ඕනි කියලා අපේ හිත ඇතුලේ තියෙනවා. ඒක ඇත්තටම හුගාක් භයානක දෙයක්. මෙන්න මේ කියන දේවල් කවදාවත් සැබෑ ජීවිතයේදීනම් කරන්න යන්න එපා !
video එක පහලින් කිල්ක් කර නරම්බන්න

පරුෂ වචනයෙන් සහකාරියට කතා කිරීම.
නිල් චිත්‍රපට වල කතා කරන තරමක් සහකාරියට කතා කරන්නේ පරුෂ වචනයෙන් නේ. හැබැයි සැබෑ ජීවිතයේදී නම් එහෙම කරන්න යන්න එපා. එහෙම උනොත් සහකාරිය ඔයාව දාලා යයි.
ඔබ දෙදෙනාට අමතරව තවත්අයකුට ලිංගිකව එක්වීමට කතා කිරීම.
මෙයත් ඕන තරම් නිල් දර්ශන වල දැකලා ඇති. තුන් දෙනෙකු එක් වී ලිංගිකව එකතු වීම. එය සැබෑ ජීවිතයේදී නම් කරන්න හිතන්නවත් එපා !
සහකාරියගේ මීන ඇදීමට මිරිකීමට යන්න එපා !
නිල් චිත්‍රපට වල මෙන් ඔබේ සහකාරියට හිරිහැර කිරීමට යෑමට අවශ්‍ය නොමැත. එයට කාන්තාවන් කැමතිත් නැති බව මතක තබාගන්න.
විශාල පුරුෂ ලිංගයට කාන්තාවන් සෑම විටම කැමතී යැයි සිතන්න එපා .
නිල් චිත්‍රපට වලදී එවැනි අදහසක් දුන්නද ඇත්තටම එය එසේ නොවේ. එසේ සිතා ඕනාවට වඩා සහකාරියට හිරිහැර කිරීමට යෑමෙන් වලකින්න. එය ඇත්තටම ඇයට වේදනාවක් විය හැකිය.
කොන්ඩෙන් අදින්න යන්න එපා !
ඒ වගේ දර්ශනත් සෑම නිල් දර්ශනයක වගේ ඇතුලත් වෙනවා. එහෙත් සැබෑ ජීවිතයේදී නම් කාන්තාවන් එයට කොහෙත්ම කැමති නැහැ. ඒ නිසා ඒ වැඩේ කරන්නත් එපා.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment