ඇත්තටම අද සමාජය එදාට වඩා සංකීර්ණයි. සමාජ ජාලා නිසා ඒ තත්වය තව වැඩි වෙලා. කසාද බැන්දම කළ යුතු, බැලිය යුතු දේවල් ඉමෝ, වයිබර් වලින් කලිම් බලන්න පුරුදු වෙලා… එදා තමන්ගේ දෙමවුපියන් විසින් සහකරයෙක් හෝ සහකාරියක් සොයා දෙන තුරු සිටි තරුණ සමාජය දැන් පාසල් වයස වන විටම ආදර සම්බන්ධතා පටන් ගන්නවා.
එසේ කිරීමේ වැරැද්දක් අපි දකින්නේ නෑ. තමගේ අධ්‍යාපන කටයුතු හා සමබරව, ඒවාට කිසිම බලපෑමක් ඇති කරගන්නේ නැතුව ආදරය කරන්න පුලුවන්නම් එක තමයි වටින්නේ. එත් අද අපි කියන්න යන්නේ වෙනම දෙයක් ගැන. අද තරුණ සමාජය රාගය කියන්නේ ආදරය කියල වටහා ගෙන තමන්ගේ ජිවිත විනාශ කර ගන්නව අපිට අද ඕන තරම් දකින්න ලැබෙනවා. මේ ඒ වගේ අවස්තාවක්. කෙල්ල නිදාගන්න කලින් කොල්ලට ඉමෝ කෝල් කරලා ඇදුම් එක එක ගළවලා. කොල්ලා ඒක හොරෙන් වීඩියෝ කරලා. ඒ මදිවට ඒක ඉන්ටර්නෙට් දාලා. එම වීඩියෝවනම් වඩාත් සුදුසු වැඩිහිටියන්ට පමණක් වීඩියෝවක් වුනත් එකෙන් සමාජයට ලැබෙන්නේ ඉතාමත් වටිනා පණිවිඩියක්.
0 comments :
Post a Comment