බිරිඳක් හෝ පෙම්වතියක් තම සහකරුගෙන් සඟවා තබා ගන්නා රහස් ආශාවන් මෙන්න

කාන්තාවන්ටද පිරිමින් හා සමානවම ලිංගික ආශාවන් පවතින බව විවිධ පරීක්ෂන වලින් ද තහවුරු වී ඇත. බොහෝ කාන්තාවන් තම සිතුවිලි තුල සුරංගනා ලෝක වල ජීවත් වේ.
ඔවුන්ගේ සමහර ආශාවන් ලැජ්ජාව නිසා වසන් කරගෙන සිටින අවස්ථා ඇත. එසේ පෙම්වතියක් හෝ බිරිඳක් තම සහකරුට කිසි විටෙකත් හෙළි නොකර රහසේ තබා ගන්නා ආශාවන් මොනවද
* සෑම ගැහැණියකගේම සිත් තුළ තම මධු සමය ගැන විශේෂ ආශාවල් හා සිහින පවතී. නමුත් ඒවා එලෙසින්ම ප්රායෝගිකව ඉටුකරගැනීම බොහෝවිට අපහසුය
* විවාහක බිරිඳකගේ සිත් තුළ වුවද සිහින පෙම්වතෙකු ගැන සිතුවිලි පවතී
* ඇය යම් ඔබ සමග සම්බන්ධයක සිටින අතර එළිමහනේදී යෙහෙලියන් සමග ගත කරන අවස්ථාවන්හිදී, වෙනත් පිරිමින් දෙස ද දෑස් යොමු කිරීමට හෝ ඔවුන් ඉදිරිපිටදී කෙළිලොල් වීමට කැමතිය
* සමහර බිරින්දෑවරු තනිකඩ හෝ දික්කසාද පිරිමි අයෙකු සමගින් ලිංගික සම්බන්ධතා පවත්වාගැනීමට ආශා කරයි
* තම පෙම්වතිය හෝ බිරිඳගේ අවශ්‍යතා අවතක්සේරු නොකරන්න. එවිට ඇය එය වෙනත් අයෙකුගෙන් ලබාගැනීමට යොමු වේ
* සැමියාගේ සහෝදරයා කඩවසම් අයෙකු නම් ඇයගේ හැඟිම් ඔහු කෙරේ ද යොමු විය හැකියි
* ඇයට නිතරම සැමියාගෙන් ප්රශංසා අනවශ්‍ය නමුත් ඇයට නිසි ගරුත්වය ලබා දෙන්න
* සැමියාට ලි#ක සම්බන්ධයකදී ඇය කෙරෙහි ඇති උනන්දුව, ඇගේ ගැටලු සම්බන්ධයෙන් යොමු නොවීම ගැන ඇය වැඩිදුර කල්පනා කරයි
* විවාහයෙන් වසරකට පසු ද පෙර සේම ඇයව සතුටු කිරීමට ඔහුට ඇති හැකියාවට ඇය ප්‍රිය කරයි
* ඔබ නිවසින් පිටදි රැකියාව හෝ යහලුවන් සමග ගත කරන අවස්ථාවලින් පසු, ඇය ඔබේ ඇසුර ලබාගැනීමට නොඉවසිලිමත් විය හැකියි
* ඇය විවාහවී සිටියදීද ස්## වින්දනයෙන් සතුටු වීමට සිදු වේ නම්, ඇය ඔබ කෙරෙහි සැලකිල්ලක් නොදක්වනු ඇත
* ප්රසිද්ධ ස්ථානවලදී ද සිප ගැනීමට ඇතැම් කාන්තාවන් ප්‍රිය කරයි
* නිදි යහනේදී ඔබ සිතුවිලි මවන හෝ එවැනි අදහස් ඇති අයෙකු ලෙසට හැසිරෙනවාට සෑම සහකාරියක්ම කැමතිය
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment