පෙම්වතාට දෙන ලිප් කිස් එකකින් ඔහුවත් සතුටු කරලා ඔයගේ බරත් අඩු කරගන්න අරුම පුදුම විදිහ මෙන්න

ඔබ දන්නවද ඔබේ ලිප් කිස් එක ඔබේ බර අඩු කරගන්න ඔබට උදව් කරනබව එහෙනම් ඔන්න අපි ඔයාලට ඒ කොහොමද කියලා කියනවා ඉතින් මේක දැනගත්ත කියලා ඔයාගේ අහිංසක කොල්ලගේ කට කන්න එපා දවස තිස්සෙම හරිද.

මෙන්න මෙහෙමයි වැඬේ සිද්ධ වෙන්නේ තප්පර 60ක් ඒ කියන්නේ විනාඩියක් සිප ගැනීම තුළින් කැලරි 2ත් 5ත් අතර ප‍්‍රමාණයක් දහනය කර ගැනීමේ හැකියාව පවතිනව. අපෝ ඒ ගාන මදියි කියලා හිතෙනවනම් පැයක් දෙකක් කිස් කරන්න එතකොට ඇති වෙයි.
ඉතින් ඔයා කිස් කරද්දී ඔයාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වනවා ඉතින් මෙහෙම කිස් කරද්දී ඔයාගේ මුහුණේ තියෙන මාංශ පේශීන් 34ම ක‍්‍රියාත්මක වනවා. ඒ නිසා විනාඩියක් ඇතුළත් 2ත් 5ත් අතර කැලරි දනයක් සිදු වනවා.
ඒ වගේම ඔයා ලිප්කිස් කරන ඉරියව් වෙනස් කිරීමෙන් ඔබට 2ත් 5ත් අතර කැලරි ප‍්‍රමාණයකට වඩා දහනය කිරීමේ හැකියාව පවතිනවා. ඉතින් ඔයාගේ කෑම පලනය ,ව්‍යායාම අතරට මේ විදියේ කිස් කිරිල්ලක් එකතු උනොත් කොහොමද ඔය ජම්බෝල වගේ තියෙන මූණු ලස්සනට කෙට්ටු වෙලා එයි. ඒ විතරක්ද ඔයා ඉතින් ඔයාගෙ මහත්තයට දෙන ඒ ලිප්කිස්වලින් එයාටත් සතුටුයි. එයාගෙත් බර අඩු වෙනවා.
මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.
Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment