කසාද බැන්දට පස්සේ කෙල්ලොන්ගේ බර වැඩි වෙන්නේ මෙන්න මේ හේතුව හින්දා

ශුක්‍රාණු කියන්නේ අපි කවුරුත් දන්නා දෙයක් ,ඒ වගේම එය ශක්ති පදාර්ථයක් කියලත් අපි හැමෝම දන්නවා.ලෝකයේ ජීවය බිහිවන්නත් ශරීරය තුල සමතුලිතතාවය සේම හෝමෝනවල ක්‍රියාකාරීත්වයටත් ශුක්‍රානු කරන්නේ විශාල කාර්යයක්.

මේ කියන්න යන්නෙ ඊට හාත්පසින්ම වෙනස් දෙයක් ගැන.
ශුක්‍රාණු ආහාර ලෙස යොදා ගැනීමක් ගැන ඔබට කිව්වොත්, ඔබ පුදුම වනවා නේද?
නවතම පරීක්ෂණ වලට අනුව සොයාගෙන ඇති විදිහට ගුණාත්මක බැවින් ඉහල දෙයක් තමයි ශුක්‍රාණු .
බිත්තර කියන්නෙ ආහාරවලින් වැඩිපුරම ප්‍රෝටීන් බහුල වුනු ආහාරයක්.
ශුක්‍රාණු වල ඇති ප්‍රෝටීනුත් බිත්තර සුදු මදේ ඇති ප්‍රෝටීනුත් ගුණාත්මක වශයෙන් සමාන බව සොයාගෙන තිඛෙනවා. ඒවගේම ශුක්‍රානු වල ඇති විටමින් C සින්ක්, විටමින් B 12, වැනි විටමින් වර්ග බොහොමයක් අන්තර්ගතව ඇති බව පර්යේෂකයින් පවසනවා.
එමෙන්ම ඔවුන් පවසන්නේ ශුක්‍රාණු බිත්තර වලටත් වඩා ගුණදායක බවයි.
විවාහයෙන් පසුව බොහොමයක් කාන්තාවන්ගේ බර වැඩි වීමටත්. තරබාරු වීමටත් මෙය හේතුවක් යැයි ඔවුන් විශ්වාස කරනවා.
ශරීරයට උපරිම ශක්තියක් ලබා දෙන නිසයි ක්‍රීඩා කරන කාන්තාවන්ගෙන් ශුක්‍රාණු සඳහා දැඩි ඉල්ලූ‍මක් ඇතිවී තිබෙනවා. ශුක්‍රාණු මිලිලීටර් 100 ක් ආහාරයට ගැනීම අන් කිසිදු ආහාරයකින් ලැඛෙන ශක්තියකට සම කරන්න බැරි බවයි පැවසෙන්නේ.
නිව්යෝර්ක් හි නිරෝගී ශුක්‍රාණු මිලිලීටර් 10 ක් ඩොලර් 12 කට ගණන් ගිහින් තියෙනවා. ඒ අනුව අනාගතයේදී බෝවෙන ලෙඩ රෝග නොමැති තරුණයින්ට ශුක්‍රාණු විකිණීමෙන් පමණක් වුවත් ජීවත් විය හැකි බව නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment