1. කාර්යබහුල සමාජ වටපිටාවක් තුල ජිවත්වන අප දිනයේ රාජකාරි නිමාකොට ඔහු හෝ ඇය නිවසට පැමිණෙනු ලබන්නේ වෙහෙසකරවූ දිනයේ ඇති වැඩකටයුතු සියල්ල නිමකරමින් නිදහස් හුස්මක් ගැනීමටය. මේ අතරින් පිරිමියා පමණක් රාජකාරි වල නිරත වේ නම් ඔහු නිවසට පැමිණෙන විට තම බිරිදගෙන් ලැබෙන උණුසුම් හාදුවක් තුලින්
ඔබගේ
සම්පූර්ණ විස්තරය නැරඹීමට ලිපිය අතර මැද ඇති වීඩියෝවක් හෝ ජයාරූපයක් ටච් කර මද වෙලාවක් රදිසිටින්න
දිනයේ වැයවී ගිය ශක්තිය නැවත යතා තත්වයට පැමිණෙනු ඇත.
2. මෙහිදී ඉතා වැදගත්වන කාරණයක් නම් දෙදෙනාම අතර ඇතිවන ආකර්ෂණය හා ආදරයේ උද්වේගය වැඩිවනු ඇත. එම හේතුව නිසා දෙදෙනාටම නොදැනුවත්වම ලිංගික සංසර්ගය ඇතිවේ.
3. වෛද්‍ය මතයට අනුව සැම පැය 24කටම වරක් පුරුෂ ප‍්‍රජනන පද්දතිය තුල ඉස්ට‍්‍රජන් හා ටෙස්ටෝස්ටරන් නැමැති පුරුෂ හෝමෝනය නිපදවෙන බැවින් හෟද වාහිනී වල වර්ධනට බෙහෙවින් උදවු වන අතර පුරස්ථි ග‍්‍රන්ථි ආශ‍්‍රිත පිළිකාවන්ගෙන් ආරක්ෂාව සලසා දීම සහ අස්ථි කැඤූු බිදී යාමේ ප‍්‍රවනතාවයෙන් ශරීරය ආරක්ෂා කරනු ලබයි.
4. ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේදී දෙදෙනා අතර ඇතිවන ශාරීරික ක්‍්‍රියාකාරකම් ලිංගික කාර්යක්ෂමතාවය නිසාම කැලරි දාහනය සැම පැය බගයකටම වරක් 144 වඩා වන අතර ශරීර උෂ්ණත්වය වැඩිවනවාත් සමග කැලරි දහනය ආසන්න වශයෙන් තවත් 30කින් පමණ වැඩිවනවා ඇත.
5. රාජකාරි කටයුතුවල ඇතිවන වෙහෙසත් සමග යම් ආකාරයකින් ලිංගිකව එකතුවීමට ඔබ මැලි කමක් කමක් දක්වනු ඇත. එය එසේ කිරීමෙන් වැලකි සිටින්න සැමවිටම අමනාපයෙන් හා අධෛර්ය වීමකින් තොරව ධනාත්මකව සංසර්ගයේ යෙදෙන්න මේ තුලින් ඔබට ඉතා සුවදායක ගැඹුරු නින්දක්ද ගෙන එනු ඇත.
0 comments :
Post a Comment