11 පන්තියේ සිසුවිය ගණිකාවක් වෙලා හැමෝටම පහස දුන්න හැටි කියන කතාව. ඔබේ ඇස්වලට කදුලු එයි

දොම්පේ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17ක තරුණියක් ගණිකා වෘත්තියේ යොදවා සිටි බව කියන ත්‍රිරෝද රථ රියැදුරකු සහ ඊට සහාය දුන් බව කියන තරුණියගේ මව ලෙසින් පෙනී සිටි 56 හැවිරිදි කාන්තාවක් වලාන දූෂණ මර්දන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
වලාන දූෂණ මර්දන ඒකකයට ලැබී ඇති තොරතුරකට අනුව මෙම තරුණිය ගෙන්වා ගැනීමට අදාළ ත්‍රිරෝද රථ රියැදුරුගේ දුරකථනයට ඇමතුමක් ලබා දී තොරතුරු විමසා පොලිස් කණ්ඩායමේ උපාය දුතයකු ලෙස පෙනී සිටි නිලධාරියා මල්වාන ප්‍රදේශයට තරුණිය රැගෙන එන ලෙස ත්‍රිරෝද රථ රියැදුරුට දැනුම්දී තිබේ . මෙහිදී මඟ රැකසිටි පොලිස් නිලධාරීන් විසින් ත්‍රිරෝද රථය නවතා සිදු කළ පරීක්ෂාවේදී එහි සිටි තරුණිය සහ මව ලෙස පෙනී සිට ඇති කාන්තාවගෙන් සහ රියදුරුගෙන් ප්‍රශ්න කොට තිදෙනාම අත් අඩංගූවට ගෙන ඇත.
මෙම තිදෙනාගෙන් තරුණිය සහ 26 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරා දොම්පේ ප්‍රදේශයේ පදිංචි බවත් මව ලෙස පෙනී සිටි කාන්තාව බියගම පදිංචි බවත් අනාවරණය වී ඇති අතර අත්අඩංගූවට ගත් තිදෙනා බියගම පොලිසියට බාර දීමට පියවර ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතා පැවැසීය.
තරුණිය පාසලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී මෙලෙස ගණිකා වෘත්තියට යොමු කර ගෙන ඇති බවද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී ඇත.
වලාන දූෂණ මර්දන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීම යටතේ උප පොලිස් පරීක්ෂක සම්පත් මහතා ඇතුළු කොස්තාපල් වරුන් වන වික්‍රමරත්න, ජයලාල්, සිල්වා සහ කාන්තා පොලිස් කොස්තාපල් දිල්කි නිලධාරීන් සැකකරුවන් අත්අඩංගූවට ගැනීම සිදුව ඇති අතර සැකකාරියන් දෙදෙනා සහ සැකකරු මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.

Share on Google Plus

About sri

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments :

Post a Comment