ලිංගිකත්වය කියලා කියන්නේ දෙදෙනෙක් අතර ඇති වෙන දෙයක්. එහෙම දෙයක් ඇති වෙන්නට නම් දෙදෙනා අතරම මනා තේරුම් ගැනීමක් අවශ්‍ය වෙනවා. එක් අයකුගේ පමණක් කැමැත්තට ලිංගිකව එකතු වීම කල නොහැකිය.
හිතන්න. ඔබගේ සහකාරිය හා ලිංගිකව එකතු වීමට ඔබට අවශ්‍ය වූවා කියා. නමුත් ඒ මොහොතේ ඇයට එවැනි දෙයක් අවශ්‍ය නොවීමට ඉඩ ඇත. තවත් විටකදී ඇයට ඔබ හා ලිංගිකව එකතු වීමට අවශ්‍ය විය හැකිය. නමුත් ඇයට කෙලිංම එය ඔබට පැවසිය නොහැක. එවැනි අවස්ථාවකදී කාන්තාවන් කරන්නේ තම ශරීරයෙන් ඉගි ලබා දීමයි. අපි දැන් බලමු ඒ ඉගි මොනාද කියලා.
01. උරහිස් හකුලාගෙන සිටීම.
02. වේගයෙන් හුස්ම ගැනීම.
03. ඕනාවට වඩා ලං වීමට සහා එල්ලීමට උත්සාහා කිරීම.
04. Hip action එකෙන් සිටීම. ( ඇලවී )
05. ඔබ කරන දේවල්ම කිරීම.
06. කකුල් ඇබරවීම.
07. තොල් හැපීම.
08. ඇස් දෙක දිහා කෙලින් බැලීම.
09. තනි ඇගිල්ලක නිය පොතු සපා කෑම.
0 comments :
Post a Comment